රම්මල වරාපිටිය ප්‍රගති ප්‍රජාසේවා පදනම සම්බුදු තෙමගුල සමරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් මැයි මස 07 වන දින වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේදී ඉතාමත් සාර්තක ලෙස පවත්වන ලදී. මෙහිදී තරුණ තරුණියන් 118 ක් ලේ දන් දෙන ලදී.
Tuesday, May 8, 2012
Friday, May 4, 2012
ලේ දන්දීමේ වැඩසටහන 2012
රම්මල වරාපිටිය ප්‍රගති ප්‍රජාසේවා පදනම සම්බුදු තෙමගුල සමරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් මැයි මස 07 වන දින වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේදී පැවැත්වේ.
Subscribe to:
Posts (Atom)