Tuesday, June 12, 2012

පොසොන් පොහොය


රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අගලබඩ පියසිරි නායක හිමිපාණන් වෙත ශ්රී රෝහණ සංඝ සභාවේ අනු නායක පදවිය පිරි නැමීමෙන් පසු උන්වහන්සේ පිලිගැනීමේ උළෙලක් 2012-06-11 දින පවත්වන ලදී.

ආපදා කලමනකරන ගරු අමාත් මහින්ද අමරවීර මැතිතුමා ඇතුලු හම්බන්තොට දිස්ත්රික්කයේ මහජන නියොජිතයන් රැස්ක්ද, වලස්මුල්ල ප්රාදේශිය ලේකම් දීපිකා කේ ගුනරත්න මැතිනිය ඇතුලු රාජ් නිලධාරින් රැසක්ද, රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේ ගරු බස්නායක නිලමෙ තැන්පත් කිත්සිරි ගංගාණාත් අබේගුනවර්ධන මැතිතුමා ඇතුලු  සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභගි විය. එමෙන්ම සතර පේරුවේ දායක පින්වතුන් දහස් ගනනක් සහභාගි වී සිටියහ.












පොසොන් පොහොය නිමිත්තෙන් රම්මල තරුන කැල නිර්මානය කරනලද පහන් කූඩුවක් රම්මල ග්රාම නිලධාරි කාර්යාලය අසල 2012-06-05, 06, 07 හා 08 දිනවල ප්රදර්ශනය කරන ලදී.




Monday, June 4, 2012

2012 වෙසක් අසිරිය



2012 වෙසක් පොහොය නිමිත්තෙන් වරාපිටි නවොද්යා විදුහලේ සිසුන් සහභාගි කරවන ලද මල් දන්සලක් සිත්තම්ගල්ලෙන රාජමහා විහාරයේදී පවත්වන ලදී.


2012 වෙසක් පොහොය නිමිත්තෙන් රම්මල වරාපිටිය තරුණ කැල සංවිධානය කරනු ලැබු කහබත් දන්සල වරාපිටිය මංසන්ධියේදී පවත්වන ලදීඑසේම ආප්ප දන්සලක් රම්මල සපුගහදොල අසලදී පවත්වන ලදී.