Friday, April 13, 2012

Happy New Year 2012




2012 සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්


අලුත් අවුරුදු උදාව 

අප්රේල් මස 13 වන සිකුරාදා  අපර භාග 07.20 

අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ් කාලය

අප්රේල් මස 13 වන සිකුරාදා  අපර භාග 12.56  සිට අප්රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01.44 දක්වා (අප්රේල් මස 13 වෙනිදා මධ්යම රාත්රී 01.44) දක්වා පූණ් කාලය බැවින්, 13 වන සිකුරාදා අපර භාග 12.56  පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම , පුණ් කාලයේ අපර කොටස තුළ එනම්, 13 වන දින අපර භාග 07. 20 සිට 14 වන දින පූර්ව භාග 01.44 දක්වා  පහත දැක්වෙන අයුරු වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත් විධි ඉටුකිරීම මැනවි.

ආහාර පිසීම
අප්රේල් මස 13 වන සිකුරාදා අපර භාග 07.42 සුදු මිශ් ලා නිල් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්  කිරිබතක් තල මිශ් කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.


වැඩඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්රේල් මස 13 වන සිකුරාදා අපර භාග 10.28 සුදු මිශ් ලා නිල් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.


හිසතෙල් ගෑම
අප්රේල් මස 15 වන ඉරිදා පූර්ව භාග 07.08 රන්වන් පැහැති  වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් , පයට නුග  පත් තබා  තෙල් සහ  ඉඹුල් පත් යුෂ මිශ් නානු ගා ස්නානය කිරීම මැනවි.


රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්රේල් මස 18 වන බදාදා පූර්ව භාග  06.22 පලාවන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී කිරිබත් හා හකුරු මිශ් ආහාරයක් අනුභව කර බටහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත් යෑම මැනවි.


සේවා අවශ්යතා සඳහා රැකියාවට පිටත්ව යෑම
අප්රේල් මස 16 වන සඳුදා පූර්ව භාග 06.31 සුදු පැහැති වස්ත්රාභරණයෙන් සැරසී කිරිබත් හා තල මිශ් ආහාරයක් අනුභව කර දකුණු දිසාව බලා රැකී රක්ෂා සදහා පිටත් යෑම මැනවි.




සැ.යු. ඉහත නැකැත් වේලාවන් දැනට සම්මත ඔර්ලෝසු වේලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි. මෙම වේලාවන් ශ්රී ලංකාවේ සියලු ප්රදේශවලට නොවෙනස් භාවිත කළ හැකිය.






rMml vr`Óçy 
rNËó ]m` sm`jy sAì[`ny krn

]m` bKmh u@]l
a@×L 16 qvs Õr` vr`Óçy v#V iSmW@WÙ....




No comments:

Post a Comment