රම්මල විදුහල



රම්මල විශ්ව ළමා දිනය 2012

විශ්ව ළමා දිනය සමරමින් රම්මලකන්ද ප්රාථමික විදුහලේ විශේෂ උත්සවයක්  2012 ඔක්තෝම්බර් 01 දින පවත්වන ලදී.  විදුහල්පතිණි ඩබ්.එම්. විජිතා මහත්මියගේ ප්රදානත්වයෙන් පවත්වන ලද මෙම උත්සවය සඳහා  වලස්මුල්ල අධ්යාපන කර්යලයේ හා ප්රදේශයේ සම්භාවනීය අමුත්තන් රාශියක් සභාගි වූහ.

රම්මල ග්රාම නිලධාරි වසමේ දෙමාපියන්, විදුහලේ ගුරු මණ්ඩලය සිසු දරු දැරියන් හා එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය දරු දැරියන් මෙවර 5 වසර ශිෂ්යත්ව විභාගයෙන් ලකුනු 154 ක් ලබා ගනිමින් විදුහලේ ගෞරවය ආරක්ෂා කරදුන් ජේ.එස් කුශානි සිසුවිය ඇගයීමට ලක්කිරීමද මෙහිදී සිදුවිය.  ඇයගේ දෙමාපියන් විසින් එම සතුට වෙනුවෙන් විදුහලට ප්ලාස්ටික් පුටු 06 ක්ද පරිත්යාග කරන් ලදී. විසින් ඉදිරිපත් කරන ලද ගීත ගායනා, නර්ථන නාට් රංගන කීපයකින් සමන්විත විය.


මෙම උත්සවය රම්මල විදුහලේ  ආචාර්ය ක්රිෂාන්ත කවිකාර මහතා විසින් මෙහෙයවන ලදී.