Monday, May 27, 2013

 ලේ දන්දෙමු. දිවි සුරකිමු 2013

වලස්මුල්ල , රම්මල වරාපිටිය ප්‍රගති ප්‍රජා සේවා පදනම වාර්ෂිකව වෙසක් පොහොය නිමිත්තෙන් ලේ දන්දීමේ වෑඩසටහනක් ක්‍රියාත්මක කරන අතර මෙවර දසවන වරටත් මෑයි 25 දින වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයෙදී සර්ථක ලෙස පවත්වන ලදී. රුධිර පරිත‍යාගශීලින් 146 දෙනෙක් එහිදී ලේ දන්දෙන ලදී



තවත් තොරතුරුwarapitiyapragathi