Wednesday, March 7, 2012

සිංහ සුව උදාන බහු සේවා වැඩසටහන

වලස්මුල්ල සිංහ සමාජය, වලස්මුල්ල පොලිසිය හා එක්ව රම්මල වරාපිටිය නවෝදයා  විදුහලෙදි 2012 මාර්තු 07 දින පැවති සිංහ සුව උදාන බහු සේවා වැඩසටහන

මෙහිදී ඇස් පරික්ෂා කර ඇස් කන්නාඩි ලබාදීම,  දේශිය  වෛද් සායන බටහිර වෛද් සායන,  ලේ දන්දිමේ වැඩසටහන්,  රෝද පුටු ප්රදානය කිරීම,  පාසල දරුවන්ට පොත් ප්රදානය කිරිම,  සිදුකරන ලදී.

මේ අවස්ථාවාට දකුණු පලාත් නි. පොලිස්පති නන්දන විජේරත්න මහතා, වලස්මුල්ල පොලිස් ස්ථානාධිපති එච්..ටි. ආරියවංශ මහතා,  සිංහාධිපති 306//2  දි. රත්නසිරි රනවක ආරච්චි මහතා ඇතුළු දහසකට වැඩි පිරිසක් එක්ව සිටියහ.









Walasmulla, Rammala Warapitiya Sinha Suva Udana Programme held in 07th, March 2012 at Warapitiya Navodya Viduhaala. 

This Programme is Organized by Walasmulla Police station, Walasmulla Leo Society with Grama Niladhari attached with Walasmulla Divisional Secretariat.

No comments:

Post a Comment