උපහාර





     යුදගිනි නිවා සාමය ගෙනවිත්             රටට
    දෙපයින් නැගිට  කිරුලක් පලඳා       දැයට
    හෙටදින එලියකල අපෙ මතු         පරපුරට
    රම්මල උපහාරයයි ! ජනපති මැති      සඳට
 
    මුවගට සිනා නන්වා සැම දනන්           වෙත
    මගනැගුමෙන් කරපු දේ මතකයේ       ඇත
    ගලින් ගලට පැනගිය කාලයට              තිත
    හැම පාරක්ම හැදුවා සනසමින්              සිත

    නුවණැස වඩා සංවර ගතිගුණය              පබා
    බිහිකරලන්ට නැවතත් දුටුගැමුණු           අබා
    දුන්නෙ පහසුකම් දෝතින් පිදුම්              ලබා
    පාසල සමග පංසල උස් තැනක              තබා

    අකුරු කරන්නට දරු දැරියන්                සැමට
    විදුලිය ගෙනත් දුන්නා ගේ පා                මුලට
    සතුටු කඳුළු ගිලිහෙන නෙතගින්            මුවට
    සාදුකාර දුන්නේ රන් එලි                      වැටට

    එලවළු මාළු බිත්තර  ගිනි ගනන්             උනා
    පොලට ගිහින් එනවා හිස් මල්ල              වනා
    ගෙවතු වගාවට සිත් නෙත් සවිය              තනා
    “දිවි නැගුමයි හොඳම දේ අපෙ ගමට   ගෙනා



President Mahinda Rajapaksa 



                                       President Mahinda Rajapaksa, the 5th President of the Democratic Socialist Republic of Sri Lanka, assumed his second term of office on November 19, 2010.

                                            He established a record in Sri Lankan political history with being the first Executive President to lead his party to a landslide victory in Parliamentary Elections held just over two months after being elected for a second term of office as Executive President with an overwhelming majority of 1,842,749, polling 6,015,934 votes.

                               His success in Presidential and Parliamentary Elections in January and April, 2010 came after a series of sweeping victories in elections to eight Provincial Councils by the United People’s Freedom Alliance (UPFA) led by him. The UPFA now has an over two thirds majority in parliament. 

                                     President Rajapaksa was elected for a second term of office in the Presidential Election held on January 26, 2010, with the Sri Lankan electorate recognizing him as the national leader who liberated the country from the terrorism of the Liberation Tigers of Tamil Eelam (LTTE), and set the country on the path to peace and rapid economic development.


Article From 
www.president.gov.lk/mahinda_rajapaksa.php