වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යලය

වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යලය සංවිධානය කරනු ලැබු අලුත් අවුරුදු උත්සවය 2012-04-27 දින ප්‍රාදේශිය ලේකම් කාර්යලයේදී පවත්වන ලදී.





Walasmulla Divisional secretariat
ශ්‍රි ලංකාවේ හොඳම ප්‍රාදේශිය ලේකම් කර්යාලය බවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ
වලස්මුල්ල 
ප්‍රදේශිය ලේකම් කර්යාලය 
ප්‍රථම ස්ථානය දිනාගත් බවයි.
























මෙම ඡායාරුපය රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවෙ වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී.


























ජගත් ක්‍රිකට් කුසලානය ගත්ත                      වගේ
අපට දැනෙනවා පලවෙනි තැනෙහි               අගේ
බාධක ඉවත් කරමින් ආ පාර                        දිගේ
පෙරමග ලකුණ විය එඩිතර ගතිය               ඇගේ

උදැසනම මුල්පුටුවෙ වාඩි                           වෙලා
සැලසුම් හැදුවෙ හෙට දිනකට බැල්ම         හෙලා
නිලදරු පිරිස ඇය යනමග දෙසම                  බලා
කලයුතු හැමදේම හෙට නොව අදම             කලා

රම්මල පාතෙගම හඳුගල  වීද                     පොල
ජනතා  ප්‍රසාදය හිමිවිය පිලෙන්                      පිල
නගරය නොවේ ගම නැගුමට ගමන්              කල
ඇගෙ නම කියවුනේ මුලදිම නෙළුම්              විල




 Walasmulla Divisional secretariat
The Best Divisional secretariat in Sri Lanka





 Walasmulla Divisional secretariat
The Best Divisional secretariat in Sri Lanka




 






 Walasmulla Divisional secretariat
The Best Divisional secretariat in Sri Lanka





Walasmulla Divisional secretariat
The Best Divisional secretariat in Sri Lanka