අපේ සවිය

 රම්මල ගම්මානයෙ බොහෝ මාර්ග සකස් කිරීම ඉතා අපහසු තත්වයේ පැවතියත් ගම්වාසීන්ගෙ උනන්දුව නිසා තම නිවෙස් වලට හා ඉඩම් වලට ප්‍රවේශ මාර්ගයන් තනා ගැනීමට හැකිවී තිබේ.