Saturday, December 7, 2013

Rammala News

සපුතන්තිරිකන්ද රුවන්කෑකුළු මුල් ළමා විය සxවර්ධන මධ‍යස්ථානයේ 2013 වසර සිසු දරු දෑරියන් විසිරයාමේ විවිධ ප්‍රසxගය 2013-12-02 දින සපුතන්තිරිකන්ද ළමා විය සxවර්ධන මධ‍යස්ථානයේදී පවත්වන ලදී. රුවන්කෑකුළු මුල් ළමා විය සxවර්ධන මධ‍යස්ථානයේ පාලිකා එම්. රේණුකා ප්‍රියදර්ශනි ගුරු මහත්මියගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහින්ද ගමාච්චි මෑතිතුමා ඈතුළු ආරාධිත අමුත්තන් විශාල ජනතාවක් සහභාගි වන ලදී.



 

රම්මල රන්කෑකුළු මුල් ළමා විය සxවර්ධන මධ‍යස්ථානයේ 2013 වසර සිසු දරු දෑරියන් විසිරයාමේ විවිධ ප්‍රසxගය 2013-12-05 දින රම්මලකන්ද මුල් ළමා විය සxවර්ධන මධ‍යස්ථානයේදී පවත්වන ලදී. රන්කෑකුළු මුල් ළමා විය සxවර්ධන මධ‍යස්ථානයේ පාලිකා කේ.එල්. පද්මිනි ගුරු මහත්මියගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා වලස්මුල්ල ප්‍රාදේශිය ලෙකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි ඉන්ද්‍රානි සේරසිxහ හා මුල් ළමාවිය සxවර්ධන නිලධාරී තුමිය ඈතුළු ආරාධිත අමුත්තන් විශාල ජනතාවක් සහභාගිවන ලදී.




 

2013 වසරේ පෑවති 5 වසර ශිෂ‍යත්ව විභාගයෙන් සමත් වූ දරුවන් ඈගයීමේ උත්සවයක් වලස්මුල්ල අධ‍යාපන කලාපයට අයත් රම්මලකන්ද ප්‍රාථමික විදුහලේදී 2013-12-03 දින පවත්වන ලදී. 5 වසර ශිෂ‍යත්ව විභාගගයටපෙනී සිටි සිසුන් 10දෙනාගෙන් තිදෙනෙක් කඩඉම් ලකුණු ඉක්මවා ඈති අතර අනෙක් සියළු සිසුන් ලකුණු 100 ඉක්මවා ඈත.
 




 
වලස්මුල්ල ප්‍රාදේශිය ලෙකම් කාර්යාලයේ වෑඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරි එම්.ඩී.අමිතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සxවිධානය කරන ලද ආහාර හා පොෂණය මෙන්ම ශාක ත්‍රස්ථවාදය ගෑන දෑනුවත් කිරීමේ වෑඩසටහනක් රම්මලකන්ද ප්‍රාථමික විදුහලේ දී 2013-10-22 දින පවත්වන ලදී



මෙම වෑඩසටහන සඳහා සම්පත් දායකත්වය ආයුර්වේද ව. අනොමා ජයසුන්දර මහත්මිය හා පත්මසිරි ගලගම මහතා විසිනි.