Thursday, June 6, 2013

ගී රස වින්දන වැඩසටහන

ගී රස වින්දන වැඩසටහන

වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සඳහා ගී රස වින්දනාත්මක වැඩසටහනක් සංස්කෘතික අමාත‍යංශය මෙහෙයවීමෙන් 2013-05-28 ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායක ලෙස ප්‍රවීණ දේශක සෞන්දර්ය විශ්ව විද්යාලයේ ජේ්යෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා සහ රංජන් වික්‍රමරත්න මහතා සහභාගි විය. එම අවස්ථාවට සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි සිසිර කුමාර මහතා, ප්‍රාදේශීය ලේකම් දර්ශණ වික්‍රමආරච්චි, සහකාර ප්‍රාදේශීය ලේකම් යූ සඳමාලි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි විය