Wednesday, April 29, 2015

ලේ දන්දීමේ වැඩසටහන 2015

ලේ දන්දීමේ වැඩසටහන 2015

                 රම්මල වරාපිටිය ප්‍රගති ප්‍රජාසේවා පදනම දොළොස්වන වරටත් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් 2015 මැයි මස 04 වන දින සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.