Friday, March 15, 2013

2013-03-15

 -->



-->
නව ප්‍රාදේශිය ලේකම් තුමා සාදරයෙන් පිලිගනිමු.............
-->
 පසුගියදා වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සඳහා අළුතින් පත්වප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.කේ. වික්‍රමආරච්චි මහතා කොට්ඨාශයේ සංචාරයක යෙදෙමින් රම්මල හා සපුතන්තිරිකන්ද ග්‍රාම නිලධාරි වසම් වලටද පැමිණෙන ලදී. රම්මල ආරණ් සෙනාසනධිපති හිමියන් බහැදකිමින් උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්හ.






 
අපේ ඉඩමටත් ඔප්පුවක්....


-->
වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මෙතෙක් හිමිකම් පතක් නොලැබුණු, දිගු කලක් අනවසර පදිංචි කරුවන් සඳහා ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් 2013-02-28 දින වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.කේ. වික්රමාඅරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වන ලදී.








හොඳම දේ දරුවන්ට
පාතෙගම ප්රාතමික විදුහලේ නව ගුරු නිවස, පානීය ජල ව්යාපෘතිය හා විදුහල් ගොඩනැගිලි දැල් ගසා ප්රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ගුරු සිසු අයිතියට පැවරීම පසුගියදා විදුහල්පති කේ වීරසිංහ මහතාගේ ආරාධනයෙන් වලස්මුල්ල කලාප අධ්යක්ෂ තුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් අතින් සිදුවිය.





-->
අපේ පාර හදා දෙන්න


වරාපිටිය සිට හඳුගල දක්වා දිවෙන ප්‍රදාන මාර්ගයේ තෑනින් තෑන විශාල වශයෙන් විනාශ වී ඈති නිසා බස් රථ ඈතුළු වාහන යන්නෙ ගොඩාක් අපහසුවෙන්. මේ මාර්ගය විශල වශයෙන් මුදල් වියදම් කර හෑදුවත් නෑවත නෑවතත් ටික කාලයකදීම ඒ තිබුණ තත්වයටම පත්වෙනවා. සිත්තම්ගල්ලෙන රාජාමහා විහාරස්ථානයේ වාර්ශිකව පවත්වන ඈසළ මහා පූජොත්සවයේ ගමම එකමුතුව, හොඳම පෙරහර පවත්වන්නේ පාතෙගම ජනතාවයි. විහාරස්ථානය වටේම් කොන්ක්‍රිට් ඈතිරුවත් පාතෙගම ජනතාවට පෙරහර කරන්නවත් මේ මාර්ගය සාදා නොදෙන බවට වසර කීපයකම සිට මෑසිවිලි නගති.


-->
වලස්මුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිලවරණය පසුගියදා ප්‍රා.ලේ.කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් ඩී.ඩී.කේ. වික්‍රමාඅරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.