Monday, April 2, 2012

Rammala News

වලස්මුල්ල ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ වරාපිටිය කලාපයට අයත් පෙර පාසල් 13 පමන  දරුවන්හට අධ්යාපනික උපකරන ප්රදානය කිරීම 2012-04-01 ඉරු දින පස්වරුවේ රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහරස්ථානයෙදී සිදුකරන ලදී. හම්බන්තොට ධිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි තාරුන්යට හෙටක් සංවිධානයේ නිර්මාතෘ නාමල් රාජපක්ෂ මැතිතුමා වාර්ෂිකව සිදුකරනු ලබන මෙම සමාජ සත්කාරක වැඩසටහන සදහා ප්රදේශයේ පෙර පාසල් දරුවන් ඇතුලු දහසකට ආසන්න පිරිසක් සහභාගි වන ලදී














No comments:

Post a Comment