Tuesday, May 8, 2012

ලේ දන්දීමේ වැඩසටහන 2012


 රම්මල වරාපිටිය ප්රගති ප්රජාසේවා පදනම සම්බුදු තෙමගුල සමරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් මැයි මස 07 වන දින වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරස්ථානයේදී ඉතාමත් සාර්තක ලෙස පවත්වන ලදී. මෙහිදී තරුණ තරුණියන් 118 ක් ලේ දන් දෙන ලදී.




No comments:

Post a Comment